සුලෝචනා වීරසිංහ ගේ ජායාරූප 25ක්

ඇය ඇත්තටම කීවොත් වයසට නොයන නිලියක්.ඒ වගේම වයස හංග හංග ඉන්නෙත් නෑ.වයස ගැන උනත් කෙලින් කතා කරන කෙනෙක් ගොඩ දෙනෙක් කෙලින් කතා කරාට වයස ගැන ඇහුවොතත් වයස හරියටම කියන්නෙත් නෑ.නමුත් සුලෝචනා නම් කෙලින්ම කීවා මේ මගේ 37 වන උපන් දිනය තියලා. සුලෝචනා වීරසිංහ නිතරම දකින්න නම් ලැබෙන නිලියක් නෙවෙයි. පසුගිය දවස්වල තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ අක්කාගේ චරිතයෙන් අපි ඇයව දැක්ක. ඇයගේ රංගන දිවියේ වැදගත්ම අවස්ථාව නිකිණි වැස්ස සිනමා පටය‍ට දායක වීමට ලැබීමලු. පාසල් යන කාලේ ඉඳලා මල්ලිලාගේ ක්‍රෂ් එක වූ සුලෝචනා අන්තිමට විවාහ උනෙත් මල්ලි කෙනෙක් එක්කලු. ජීවිතේ සැහැල්ලුවෙන් විඳින ඇයගේ මේ ලස්සන ජායාරූප කිහිපය බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22..

23.

24.‍

25.