නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආපු හිමාලි සයුරංගි පුංචි දෝණි එක්ක දැන් ගෙවන ජීවිතය

අපේ කලා ක්ෂේත්‍රයේදි හිමාලි සයුරංගි වගේ බොහෝ නළු නිලි පිරිසක් හඳුනාගන්න පුළුවන් ඔවුන් මුලින් නිවේදනයට ඇවිත් පසුව රංගනයට යොමු වෙලා.හිමාලිත් එහෙම කෙනෙක් ඇය නිවේදිකාවක්,රංගන ශිලපිණියක්,හඬකැවීම් ශිලපිණියක්.ඒ විතරක් නෙවෙයි ඇයට ගීත ගැයීමේ හැකියාවත් තිබෙනවා. 

අසංග ඇඩ්ලන්ඩ් ඇඩ්වර්ටයිසින් නම් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ හිමිකරු වන අසංග ජයලත් සමඟ විවාහ වෙලා ඉන්න හිමාලිට  වනුජි සේනාලියා කියලා බොහොම සුරතල් පුංචි දුවෙක් සිටිනවා.මේ දවස්වල දෙවෙනි ඉනිමේ උදේන ඇන්ටි කීවහම හිමාලි අඳුරන්නේ නැති මිනිස්සුත් ඇයව අඳුරනවා.මේ හිමාලි සයුරංගිගේ ආදරණීය ජායාරූප කිහිපයකි.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.