සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිල්ශාන්ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප 25ක්

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් අදටත් ක්‍රිකට තරඟයක් අතරතුරු විස්තර විචාරතයින් දිල්ශාන් ගේ නම නම් මැච් එක යන අතරතුර එක සැරයක් හරි මතක් කරනවමයි.ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සොයා දුන් අලුත් පහර සමඟ.ඒ තමයි ඩිල්ස්කෲප්. දිල්ශාන් තුන ඉරියව් දක්ෂ ක්‍රීඩකයෙක්. ප්‍රතිවාදීන් පන්දුවට පහර දෙන වෙලාවට ඹවු්න්ගේ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගෙන වෙලාවට දිල්ශාන් පන්දුව අතට ගන්නවා එතනින් ඒ සම්බන්ධය ඉවරයි.වර්ථමානය වෙනකොට ඔහු ක්‍රිකට් වලින් සමු අරන්.අදවෙනකොට දිල්ශාන් දරුවන් හතර දෙනෙකුගේ දයබර පියෙක්.

ඒ වගේම රංගනයට හා ගායනයටත් ඔහු දක්ෂයෙක්.පුංචි කාලේ ඉඳලා සබීතා පෙරේරාට පෙම් කල ඔහු අවසානයේ අතිනත ගත්තේ ලංකාවේ දක්ෂ සුරූපී රංගන ශිල්පණියක් සමඟ ඇය නමින් මංජුලා තිලිනි.මේ ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප කිහිපයකි

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

!5.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.