බිහිවුනු සුපර්ස්ටාර් සුරේන්ද්‍රගේ මංගල දවසේ ලස්සන ජායාරූප එකතුවකි මේ

අපේ රටේ සුපර්ස්ටාර්ලා බොහෝ පිරිසක් බිහි උනා.ඒ අතරින් සෑම වැඩසටහනකදීම වාගේ කිරුළ දිනූ සුපර්ටාර්ට අභියෝග කරමින් කිරුළ දිනා ගත්තේ නැතත් රටේ හොඳ නමක් ඇති කරගත් කිහිප දෙනෙක්ම හිටියා.කිරුළ දිනූ නොදිනූ සුපර්ස්ටාර්ලා සියළු සදනා අතරින් ජනප්‍රියත්වයේ ඉහලින්ම ඉන්න කෙනෙකු තමයි සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ.දැන් ඔහු ඔහුගේම ගීත ගයමින් ඔහුටම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන අවසන්.පසුගියදා යුගදිවියට එළඹීමට මේ අපූර්ව ගායන ශිල්පියාට හැකිඋනා.ඉතින් ඔහුගේ වර්ණවත් විවාහ මංගල්‍යයේ සුන්දරතම ජායාරූප කිහිපයකි මේ.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.