තමන්ගේ බිරිඳ සමඟ ලෝකේ වටේ යන ජනප්‍රිය රංගන ශිල්පී අමිල අබේසේකරගේ ජායාරූප 30ක්

අමිල ඔබේසේකර කියන්නේ අපේ කවුරුත් දන්න රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක්.  අමිලගේ උපන් ගම මහනුවර. මුලින්ම මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු අමිල අවුරුදු 10දි නුවර අතහැරලා මහරගම පදිංචියට යනවා. ඊට පස්සේ මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුලත් වෙන අමිල එහිදී රංගනයට වගේම ක්‍රිකට් ක්‍රීඩාවටත් යොමු වෙනවා.  පසුව ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පියෙක් වෙන අමිල විවාහ වෙන්නේ තේජා ජයවර්ධන සමගයි. ඒ 2010 වසරේදී.  අමිලගේ බිරිඳ වෙන තේජා මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. 

ඉතින් මේ දෙන්න මේ වෙනකොට ලංකාවේ නම් වැඩිය නැහැ. කාලයක ඉඳල අපිට ලංකාවේ රුපවාහිනී තිරය ඔස්සේ දකින්න නොලැබුණු අමිල තමන්ගේ බිරිඳත් එක්ක ලෝකේ වටේ ඇවිදිමින් කාලය ගත කරනවා කියලා තමයි කියන්නේ. අද අපි ඔබට ගෙන එන්නේ මේ කලක් ලංකාවේ පුංචි තිරයේ නැතිවම බැරි උන අමිල ඔබේසේකර ආදරණිය කලාකරුවාගේ කැදැල්ලේ ඡ‍ායාරෑප පෙළක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.