නැගී එන රංගන ශිල්පිණියක වන සදනී එයාගේ ආදරවන්තයා හා ලබාගත් ලස්සන ජායාරූප 25ක්

සදනී මුලින්ම රංගනයට පිවිසේන්නේ ස්වර්ණවාහිීණියේ විකාශය වූ හාරකා්ටියේ රෂ්මිගේ යාළුවාගේ චරිතයට පණපොවමින්.උසස්පෙලට කළමණාකරනය විෂය හැදෑරුවේ කවදා හරි හොඳ රස්සාවක් කරන්න හිතාගෙනලු.නමුත් 2017 අවුරුද්දේ අයිටීඑන් අවුරුදු කුමරිය තරඟයට සහභාගි වීමතත් සමඟ ඇයගේ ජීවිතය සම්පූුරණයෙන් වෙනස් උනා.1997 ලව් ස්ටෝරි චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න ඇයට ආරධනා ලැබීමත් සමඟ ඇයට සිනමා නිලියක් වීමටත් නුදුරේදීම ඇයට අවස්ථාව වනු ඇත.

ඉතින් කාලයක් පෙම්වතා කවුද කියාලා නොකිවුව සදනී ගේ පෙම්වතා තමයි ඔබ කවුරුත් ආදරේ කරන සිරස සුපර්ස්ටාර් 7 වන අදියරේ ජයග්‍රාහකයා වුනු පියත් රාජපක්ෂ. ඉතින් මේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ ලස්සන ජායාරූප 25ක් දැන් අපි බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.