ලංකාවෙන් ඈතට ගිහින් අයිස්ලන්තයේ ඉන්න උදාරිගේ ලස්සන ජායාරූප 20ක්


උදාරි වර්ණකුලසූරිය කාලෙකට කලින් ලංකාවේ හිටපු ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ස්වාධින රුපවාහිනියේ විකාශය උන බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙන් ඇය විශාල වශයෙන් ජනප්‍රිය උනා. ඊට පස්සේ උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන උදාරි 2010 පායන්න හිරු සේ, 2011 මහින්දාගමනය, 2012 සිහිනය දිගේ එන්න, 2016 ආදරණීය කතාවක් වගේ තවත් චිත්‍රපටි ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මේ අතරින් හේමාල් පෙරේරා සමඟ රංගනයේ යෙදුනු ආදරණිය කතාවක් චිත්‍රපට ලංකාවේ අතිශයින් ජනප්‍රිය උනා. අද වෙද්දී නම් උදාරිව අපිට වැඩිය කලා කටයුතු හරහා දැකගන්න වෙන්නේ නෑ. ඇය මේ වෙනකොට දියණියකගේ මවක්. ඇය විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරයෙක් එක්ක. පහුගිය දවසක උදාරි තමන්ගේ සැමියා සහ දියණිය සමඟ අයිස්ලන්තයේ සංචාරයක නිරත වෙලා තිබුනා. මේ ඔවුන් අයිස්ලන්තදී ලබාගත්ත ඡ‍ායාරෑප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

!9.

20.