මේ දිනවල වැඩිය කලා කටයුතු වලින් පේන්න නැති වෛද්‍ය ප්‍රදීප්ගේ කැදැල්ලේ ආදරණීය ජායාරූප 20ක්

ප්‍රදීප රංගන කියන්නේ සිරස සුපර්ස්ටාර් දෙවන අදියරේ ජයග්‍රාහකයා.  සිරස සුපර්ස්ටා තරඟාවලිය කාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් උන ප්‍රදීප් අද වෙනකොට වෛද්‍යවරයෙක්.  ඒ වගේම පෙම් සිහිනේ, මායාවී වගේ ගීත කිහිපයකින්ම ප්‍රදීප් පහුගිය කාලේ රසිකයෝ අතර ජනප්‍රිය උනා.. හැබැයි ඔහු දැන් ඉස්සර තරම් මාධ්‍ය තුලින් දකින්න ලැබෙන්නේ නෑ.

මේකට හේතුව වෛද්‍යවරයෙක් විදිහට ජනතාවට සේවය කිරීමට ප්‍රදීප් වැඩි උනන්දුවක් දක්වන එක කියලා තමයි අපිට ආරංචි උනේ. ඒ වගේම ප්‍රදීප් දැන් විවාහකයි. අද අපි පෙන්වන්න යන්නේ වෛද්‍ය ප්‍රදීප් රංගන සහ ඔහුගේ බිරිඳගේ ඡ‍ායාරෑප පෙළක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.