ගායන ශිල්පී අමල් පෙරේරා හා ශිරෝෂි රොමේශිකාගේ ආදරණීය සොදුරු කැදැල්ල ඔබ නොදුටු ජායාරූප

ශිරෝෂි රොමේෂිකා කියන්නේ කාලයක් අපිට පුංචි තිරයෙන් දකින්න ලැබුන රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. හැබැයි ඉතින් දැන් සැහෙන කාලෙක ඉඳල ශිරෝෂි රොමේෂිකා අපිට පුංචි තිරයෙන් දකින්න ලැබුනේ නෑ. ඇය විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සමඟ. මේ වනවිට ව=ශිරෝෂි රොමේෂිකා පුංචි දියණියකගේ මවක්. තමන්ගේ දියණියගේ කටයුතු වලට ප්‍රමුඛත්වයක් දීම නිසා කලා වැඩ වලට සම්බන්ධ වෙන්නේ නෑ කියලා තමයි ඇය කියන්නේ.

කොහොම උනත් තව ටික කාලෙකින් ඇය නැවතත් රංගන කටයුතු වලට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුනා.  ඒ වගේම මෙගා නාට්‍ය වල රඟපාන්න තමන් එතරම් කැමැත්තක් නොදක්වන බවත් ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුනොත් එය බාරගැනීමට සුදානම් බවත් තමයි ශිරෝෂි රොමේෂිකා කියන්නේ.  මේ ඇයගේ ලස්සන ඡ‍ායාරෑප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.