90 දශකයේ ජනප්‍රියම සිනමා නිළියක වූ සංගීතා වීරරත්නගේ කැදැල්ලේ ජායාරූප 25ක්

සංගීතා වීරරත්න කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමාවේ ඉන්න ජනප්‍රියම නිළියන්ගෙන් එක්කෙනෙක්.  1993 වසරේ සරසවිය හොඳම නවක නිලි සම්මානය දිනා ගැනීමේ සිට ඇය මේ වෙනකොට චිත්‍රපට 50කට අධික ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දීලා සම්මාන රාශියකුත් දිනාගෙන තියෙනවා.  සුප්‍රසිද්ධ සිනමා ශිල්පී තිමෝති වීරරත්නගේ දියණිය වෙන සංගීතා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා තියෙනවා.

සුරූපී වගේම රසිකයන අතර ඉමහත් ජනප්‍රිත්වයක් අත්කරගෙන හිටපු සංගීතා විවාහ වෙන්නේ 2002 අවුරුද්දේදී. ඒ ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වෙන රොෂාන්ත කාරියප්පෙරුම එක්ක. ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ එක හිමිකරුවෙක් වෙන්නෙත් සංගීතාගේ සැමියා. මේ ඇයගේ සහ සැමියාගේ සුන්දර ඡ‍ායාරෑප පෙළක්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.