කවදාවත් වයසට යනවා කියලා පෙනෙන්නේ නැති යශෝධා ගේ ලස්සන ජායාරූප 30ක්

යශෝධා විමලධර්ම කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ, ප්‍රවීන වගේම සුන්දර රංගන ශිල්පිනියක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා කථිකාචාර්යවරයෙක් වන රවිලාල් විමලධර්ම තමයි අගේ පියා. 1970 ඔක්තෝබර් 28 වන දින උපත ලබන ඇය සාන්ත පාවුළු බාලිකා විදුහලේ අධ්‍යාපන තමයි අධ්‍යාපනය හදාරන්නේ. 

මේ වෙනකොය්ට අවුරුදු 50ටත් වැඩි උනාට පෙනුමෙන් නම් කිසිම කෙනෙක්ට යශෝධා එච්චර වයසයි කියලා කියන්න බැරි තරම්. කාලයක් අපිට කලා නිර්මාණයක් හරහා දැකගන්න නොලැබුණු ඇය ලඟදි විකාශය උන තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය හරහා නැවතත් විශාල වශයෙන් රසිකයන් අතර ජනප්‍රිය උනා. ඒ වගේම ඇය තවමත් විවාහ වෙලා නැහැ. අද අපි ඔබට ගෙන එන්නේ ලංකාවේ ඉන්න සුන්දරම නිලියක් වන යශෝධා විමලධර්මගේ ලස්සන ඡ‍ායාරෑප කිහිපයක්.

1.

2.

3.

4.

5.

6

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.